Tuesday, 15 March 2022

සමගි ජන බලවේගයේ විරෝධතාව හේතුවෙන් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රථ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.
එසේම විරෝධතාව හේතුවෙන් ගාලුමුවදොර ඉදිරිපිට ගාලුපාර මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී ඇති බවට වාර්තාවෙයි.
"රට විනාසයි – දැන් ඇති. තවත් වනසන්න දෙන්න බෑ’’ යන තේමාව යටතේ මෙම උද්ඝෝෂණය පැවැත්වෙයි.
රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට කඩිනමින් විසඳුම් සපයන්නැයි රජයට බලකරමින් සමගි ජන බලවේගයේ විරෝධතාකරුවන් ප්රධාන මාර්ග දෙකක් ඔස්සේ ගාලුමුවදොර දෙසට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මෙලෙස විරෝධතාවයේ නිරතවෙයි.

 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...