සමාජවාදී තරුණ සංගමය මගින් ඇරැඹු උද්ඝෝෂණයේ විරෝධතාකරුවෝ ජනාධිපති ලේකම් කාර්යාල භූමියට ඇතුළු වී විරෝධතාවේ.
තෙල් පෝලිම් එපා…! ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි, ඇමෙරිකාවට බිලිදුන් යුගදනවි වහා පවරා ගනු යනුවෙන් ඔවුහු සටන්පාඨ කියමින් පුවරුද ඔසවාගෙන මරදාන ටෙක්නිකල් හන්දියෙන් අද (18) දහවල් මෙම පාගමන ඇරැඹිණි.
No comments:
Post a Comment