Wednesday, 9 March 2022


කල් ඉකුත්වීමට නියමිත රියදුරු බලපත්රවල කාලය දීර්ඝ කිරිම සඳහා මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසුවේ රියදුරු බලපත්ර මුද්රණය කිරිමේ ගැටලුකාරි තත්ත්වයක් මතු වුවද කල් ඉකුත් වන බලපත්රවල කාලය දීර්ඝ කිරිම සඳහා අවසන් තීරණයකට එළඹ නොමැති බවය.
එළඹෙන මාසයේ කල් ඉකුත්විමට නියමිත රියදුරු බලපත්රවල කාලය දීර්ඝ කිරීම සඳහා තීරණය කර ඇති බවට පැතිර යන ප්රචාරයන්හි සත්යතාවක් නොමැති බව ද සුමිත් අලහකෝන් මහතා කියා සිටියේය.
කෙසේවෙතත් පවතින අර්බුදකාරි වතාවරණය පිළිබඳව අවධානය යොමු කරමින් පවතින දුෂ්කරතාව මඟ හරවා ගැනීම සඳහා යෝජනා මාලාවක් ආයතන අභ්යන්තර වශයෙන් ඉදිරිපත්ව ඇති අතර ඒ පිළිබඳ අවසන් නිගමනයකට එළඹ නොමැති බව ඔහු පැවසුවේය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...