Monday, 21 March 2022


බදාදා පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව සදහා සහභාගි වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

එම පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් පැවසුවේ රටේ පවතින ප්රශ්න පිළිබද සාකච්ඡා කිරීමට පක්ෂ නායක, හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඊට සහභාගි වන බවයි.
කෙසේවෙතත් මෙහි ඇති විශේෂත්වය වන්නේ ප්රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ වන ලංකා කම්කරු කොංග්රසය සහ විමල් වීරවංශ මහතා නියෝජනය කරන පක්ෂ 10ද එම සමුලුව වර්ජනය කර තිබියදී විපක්ෂයේ සිටින එජාපය ඊට සහභාගී වීමට තීරණය කිරීමය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...