Monday, 28 March 2022




බිරිඳට විහිලුකළ නිවේදකයාට ජනප්රිය නළුවාගෙන් කනේ පහරක් !

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නළුවා සම්මානය ජනප්රිය නළු විල් ස්මිත් ට හිමිවිය.
නමුත් මෙවර සම්මාන උළෙලේදී කිසිවෙක් බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවිණි.
ඒ ස්මිත් විසින් සම්මාන උළෙලේ නිවේදන කටයුතු සිදුකළ ක්රිස් රොක් හට පහරදීම හේතුවෙනි. ජාත්යන්තර මාධ්ය පැවසුවේ රොක් විසින් ස්මිත් ගේ බිරිඳ වන ජාඩා පින්කට් ස්මිත් ට කළ විහිලුවක් හේතුවෙන් එම පහරදීම සිදුකර ඇති බවය.
ඇය මේ වනවිට හිසකෙස් හැලීමේ රෝගයකින් පීඩා විඳින අතර නිවේදකයා ඒ සම්බන්ධයෙන් විවිධ දේ පැවසීම විල් ස්මිත් ගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන්නට ඇතැයි සඳහන් විය. රොක් කථාකරමින් සිටින අතර එකවරම වේදිකාවට යන විල් ස්මිත් රොක් ගේ කනට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝව මේ වනවිට සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. නැවත තම ආසනය වෙත පැමිණෙමින් ස්මිත් පවසා ඇත්තේ "මගේ බිරිඳගේ නම තමුසෙගෙ කටින් ඈත් කරනවා," යනුවෙනි.
එම සිදුවීම සම්බන්ධයෙන් ස්මිත් පසුව සමාව ඉල්ලීය.


Popular actor slaps announcer for joking with wife Popular actor Will Smith won the Best Actor award at this year's Oscars. But something unexpected happened at this year's awards ceremony. A. Smith's attack on Chris Rock, who was announcing the awards. International media reported that Rock had assaulted Smith's wife, Jada Pinkett, following a joke.

She is currently suffering from hair loss and the announcer said various things about it would have exceeded Will Smith's patience. The video of Will Smith hitting Rock's ear while Rock is talking and on stage at the same time is currently circulating on social media. Returning to his seat, Smith said, "My wife's name is coming out of your mouth."
Smith later apologized for the incident.

(Upeksha Wijesinghe)

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...