Wednesday, 16 March 2022


බූලි සහ බෝතල් වලට ඉන්ධන ලබා දීම වහාම නතර කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලුම ඉන්ධන බෙදුම් කරුවන්ට දැනුම් දී ඇත.

එසේ කටයුතු නොකරන ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් නීත්යානුකූලව කටයුතු කරන බව සංස්ථාවේ ප්රකාශකයෙක් පැවැසීය
මේ තත්ත්වය වහාම නතර කරන ලෙස සංස්ථාව පොලිසියටද දැනුම් දී ඇත.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...