Thursday, 24 March 2022




අලුත්ගම දර්ගා නගරයේ ගෑස් පෝලිමට එක්ව සිටි පිරිස් පෙරදින රාත්රියේ ගෑස් ටැංකි පෙළට තබා ඒ අසල අද උදෑසන වන තෙක් නිදා සිටි අයුරු දැකගත හැකි විය .

දිවයිනේ විවිධ දුරබැහැර ප්රදේශවලින් ගෑස් මිල දී ගැනීමට දර්ගා නගරයට පැමිණ සිටින පිරිස් අතුරින් පුද්ගලයන් කිහිපදෙනකු බේරුවල ප්රාදේශීය සභාවට අයත් දර්ගා නගරය ක්රීඩාංගනයේ නිදා සිටි අයුරු අප කැමරාවේ සටහන් විය .
ක්රීඩාංගනය පුරා ගෑස් ටැංකි හාරසියයකට වැඩි ප්රමාණයක් පෙළට තබා තබා තිබිණි.
එම ස්ථානයට දහවල් පැමිණෙන ගෑස් ලොරියයෙන් නිකුත් කරන්නේ ගෑස් ටැංකි තුන් සියයක් වුවත් නිකුත් කරන ප්රමාණයට වඩා තවත් ගෑස් ටැංකි සියයකට වැඩි ප්රමාණයක් පෝලිමට තබා ඇති අයුරු දැකගත හැකි විය.


තුසිත ද සිල්වා

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...