Tuesday, 15 March 2022


මෙරට තේ ලබා ගන්නා විශාලතම තෙවැනි ගැනුම්කරුවා වන රුසියාවට සහ යුක්රේනයට තේ අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට තේ අපනයනකරුවන්ගේ සංගමය පියවර ගෙන තිබේ.

පවතින යුදමය වාතාවරණය හමුවේ එම රටවලට තේ අපනයනය කිරීමේදී මුදල් ලබා ගැනීම පිළිබ`දව ගැටලූ මතුවීම සහ නැව් සමාගම් එහි ගමන් කිරීම පරතික්ෂෙප කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...