Tuesday, 29 March 2022


පවතිව ඖෂධ සහ ශල්ය උපකරණ වල හිගය නිසා නැවත දැනුම්දෙන තුරු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සාමාන්ය සැත්කම් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇතැයි රෝහල් අධ්යක්ෂ වෛද්ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.ඒ අනුව සැත්කම් සඳහා රෝගීන් රෝහලට ඇතුළත් නොකිරීමටද පියවර ගෙන ඇත.


The Director General of the Peradeniya Teaching Hospital, Dr. Arjuna Tilakaratne, has stated that the general surgery will be suspended until further notice due to a shortage of medicines and surgical equipment.


(Upeksha Wijesinghe)

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...