Tuesday, 8 March 2022


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නැන්දනිය අභාවප්රාප්ත වී තිබේ.

ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියගේ මව, පද්මා දේවි පීරිස් මහත්මිය අමෙරිකාවේ, කැලිෆෝනියා ප්රාන්තයේ දී අභාවප්රාප්ත වී තිබේ.
මිය යන විට පද්මා දේවි පීරිස් මහත්මියගේ වයස අවුරුදු 89කි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...