Friday, 11 March 2022


මෙරට රන් මිල නොසිතූ ලෙස ඉහළගොස් ඇති බව රත්රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව කොළඹ හෙට්ටිවීදිය රන් ආභරණ නිෂ්පාදකයන්ගේ මිල ගණන්වලට අනුව අද දිනයේ රන්මිල නොසිතූ ප්රමාණයකින් ඉහළගොස් තිබේ.
එම මිලගණන්වලට අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 141,000 ලෙසය.
එසේම කැරට් 22 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 130,500ක් ලෙසටය.
එය මෙතෙක් මෙරට වාර්තා වී ඇති ඉහළම අගයයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...