බ්ලූම්බර්ග් (Bloomberg) යනු ලෝකයේ ප්රමුඛතම පෙළේ ව්යාපාර වෙබ් අඩවියකි. ලෝකය පුරා ව්යාපාර තොරතුරු ඒ හා බැඳුණු දේශපාලනික තොරතුරු වෙළෙඳපොළ දත්ත වාර්තා ඇතුළු නව තොරතුරු බෙදන එය 1981 මයිකල් බ්ලූම්බර්ග් ගේ නිර්මාතෘත්වයෙන් බිහි වූවකි.
ලෝකයේ ප්රධාන පෙලේ ආයෝජකයන් තීරණ ගන්නන් ගේ නිති අවධානයට ලක් වන බ්ලූම්බර්ග් අද ශ්රි ලංකාව පිළිබඳව ලිපියක් පළ කළේ "බලවත් සහෝදරයන් සිව් දෙනකු එක් වී දූපත් ජාතියක් බිඳ දැමූ හැටි" (How Powerful four brothers broke an Island Nation) යන හිසිනි.
No comments:
Post a Comment