Tuesday, 8 March 2022


COVID රෝගය වැළඳුණු පුද්ගලයින්ගේ මොළයේ වෙනස්කම් සිදුවන බවට නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

මෙම අධ්‍යයනය කරන ලද විද්‍යාඥයින් අනාවරණය කරගෙන ඇ ත්තේ , COVID වැළඳීමට පෙර සහ පසු ගන්නා ලද MRI ස්කැන් පිටපත් අනුව මොළයේ පැහැදිලි වෙනස්කම් දැකිය හැකි වූ බව ය.


සුළු ආසාදනයකදී පවා මොළයේ විශාලත්වය යම් ආකාරයේ හැකිලීමකට භාජනය වන අතර, ගඳ

තිබේ.

මෙම වෙනස්කම් ස්ථිරව පවතී ද යන්න පිළිබඳව අදාළ පර්යේෂකයින් පැහැදිලි කර නැත.


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...