Saturday, 9 April 2022

මහ බැංකුවෙන් හදිසි දැනුම්දීමක් !


බලපත්රලාභී සියලුම රාජ්ය බැංකු සහ පෞද්ගලික බැංකු 2022 අප්රේල් 11 සහ 12 යන දෙදින බැංකු සේවා සඳහා සාමාන්ය පරිදි විවෘත කෙරෙනු ඇත.

ඒ බව දැනුම්දෙමින් ශ්රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට නිවේදනයක් නිකුත් කර තිබේ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...