ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් ඉවත් කිරීම සඳහා විරෝධය පළ කරමින් නම් කරන ලද ගෝඨාගෝගමට අමතරව මයිනාගෝගම නමින් තවත් ප්‍රදේශයක් නම් කිරීමට අද පියවර ගැනිණි.
ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධූරයෙන් ඉවත් විය යුතු බවට බල කරමිනි.
මෙය අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පිහිටා තිබේ.
මේ වන විට විරෝධතාකරුවන් පිරිසක් කොළඹ අරලිය ගහ මන්දිරය ආසන්නයේ මයිනාගෝහම ආශ්‍රිතව කඳවුරු බැඳගෙන සිටිති.

No comments:
Post a Comment