Monday, 25 April 2022

කොටස් වෙළෙඳපොළ වසා දමයි !


S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 10% ට වඩා පහත වැටීම හේතුවෙන් කොටස් වෙළෙඳපොළ කටයුතු අද දින දෙවන වරටත් අත්හිටුවන ලදි.

මෙම තත්ත්වය හේතුවෙන් අද (25) දිනයේ දී කොටස් වෙළෙඳපොළ වසා දැමීමට ද තීරණය කර ඇත.
ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,354.64 ක් දක්වා ඒකක 780.61 කින් ද S&P SL20 දර්ශකය ඒකක 2,292.32 ක් දක්වා ඒකක 331.58 කින් ද විශාල ලෙසින් පහළ ගොස් තිබුණි.
මෙය පිළිවෙලින් 9.60% ක හා 12.64% ක කඩා වැටීමක් වේ

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...