Monday, 4 April 2022


ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ළඟදී ම පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

මේ අතර, නව මුදල් අමාත්‍යවරයා ලෙස හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි පත් කර ඇති අතර මුදල් අමාත්‍යාංශයේ නව ලේල්කම්වරයා ලෙස ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ධමිමක පෙරේරා මහතා පත් කිරීමට ද යෝජනා වී තිබේ.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප්‍රේල් 4 සිය අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබිණි.

ඒ අනුව, මුදල් මණ්ඩලයේ සාමාජික සංජීව ජයවර්ධන හැර සෙසු සාමාජිකයින් නුදුරේදි ම මුදල් මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් වීමට නියමිත ය.



ඉෂාර ගමගේ


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...