Monday, 4 April 2022


රසායනික පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාර මුදල් ලබා දීමට රජය තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බව ය.

රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යටතේ මෙතෙක් ශ්‍රී ලාංකීය ගොවි ජනතාව වෙත කාබනික පොහොර සඳහා පමණක් සම්පූර්ණ වශයෙන් සහනාධාර ලබා දෙන ලදී.

ගොවින් විසින් රසායනික පොහොර මිලදී ගනු ලබන බිල්පත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම සහනාධාරය ගෙවීම් කිරිමට නියමිතව ඇත.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...