Wednesday, 6 April 2022


රියාත්මක කළ ස්මාර්ට් ජංගම දුරකථනයක් යතුරුපැදි හිස් වැසුමක් තුළ දමා අනුරාධපුර නගරයේ පාසල් සිසුවියන්ගේ දෙපා අසලින් එය අතින් එල්ලා ගෙන එම සිසුවියන්ගේ රහස් පරදේශ වීඩියෝ ගත කළ බවට සැක පිට ශරී ලංකා යුද හමුදාවේ බලලත් නිලධාරියකු ලෙස සේවය කරන පුද්ගලයකු අනුරාධපුර පොලිසිය විසින් අනුරාධපුර සිසුවියන් පිරිසකගේ දෙමව්පියන් විසින් අල්ලා භාර දීමෙන් අනතුරුව ඔහු මෙලෙස අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

හතළිස් හැවිරිදි වියෙහි පසුවන එම සැකකරු කොළඹට ආසන්න පරධාන කඳවුරක සේවය කරන පුද්ගලයකු බවත් අනුරාධපුර විජේපුර පරදේශයේ පදිංචිකරුවකු බවත් පොලිසිය පවසයි.
අනුරාධපුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.


අනුරාධපුර – පර්සි කුරුනේරු

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...