Friday, 8 April 2022

ශ්‍රී ලංකා රුපියල 'ලෝකයේ දුර්වල ම ක්‍රියාකාරීත්වයක් සහිත මුදල් ඒකකය' බවට පත්වෙයි !


ශ්‍රී ලංකා රුපියල ලෝකයේ දුර්වල ම ක්‍රියාකාරිත්වයක් සහිත මුදල් ඒකකය බවට පත්ව ඇතැයි බ්‍රිතාන්‍ය ව්‍යාපාරික විශ්ක්ලේෂණ පළ කෙරෙන වෙබ් අඩවියක් වන ෆයිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

දරුණු අතට හැරෙමින් පවතින ශ්‍රි ලංකාවේ ආර්ථික සහ දේශපාලනික අර්බුදය පාලනය කර ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව ය.

අද වන විට අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 320ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ෆයිනෑන්හල් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ , රුපියලේ අගය 32%කින් පහත වැටී ඇති අතර එය රුසියාවේ රූබල් ඒකකයට වඩා පසුගාමී තත්වයක් බව ය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...