Tuesday, 5 April 2022

ශ්රී ලංකාවේ 'මහජන කැළඹීම්' ගැන IMF 'ඉතා සමීප' නිරීක්ෂණයක


ශ්‍රී ලංකාවේ දේශපාලනික සහ ආර්ථික ප්‍රවණතා සම්බන්ධයෙන් "ඉතා සමීපව" නිරික්ෂණය කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි මහතා රොයිටර්ස් පුවත්

සේවයට පවසා ඇත්තේ , ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටින අවස්ථාවක මහජන කැළඹීම් වර්ධනය වීම පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටින බව ය.

"ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් නව මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙනවා," මසහිරෝ නොසාකි මහතා පවසා තිබේ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...