ඒ අනුව අදාළ නිවේදනයේ සඳහන් වන්නේ එහිදී සිදුවන්නේ විනාශ කිරීම සඳහා ඉවත් කරන විකිරණශීලී ද්රව්ය නැවත අපනයනය කිරීමක් බවය.
එය ශ්රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අනුමැතිය පරිදි සිදුකෙරෙන කටයුත්තක් බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
එවැනි මෙහෙයුමක් සිදුකරන අවස්ථාවක විශේෂ කාර්ය බලකාය ස්ථානගත කිරීම සාමන්යයෙන් සිදුවන බවද අදාළ නිවේදනය මගින් ශ්රී ලංකා වරාය අධිකාරිය ප්රකාශ කර තිබේ.
ඒ අනුව අදාළ නිවේදනය මගින් සාමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව සමඟ හුවමාරු වන තොරතුරු සාවද්ය තොරතුරු බවට මහජනතාව වෙත දැනුම්දී ඇත.
No comments:
Post a Comment