රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. ඩී. කිර්තිරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් මේ බව තහවුරු කළේ ය.
ඔහු සඳහන් කළේ, කිර්තිරත්න මහතා නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි අත්අඩංගුවට ගත් බව ය.
ඒ අනුව, ඔහු පොලිස් ආරක්ෂව යටතේ තව දුරට ත් එම රෝහලේ ප්‍රතිකාර ලබන බව ඔහු වැඩිදුරට ත් පැවසිය.
No comments:
Post a Comment