Monday, 2 May 2022

නව විදුලි සබඳතා ලබා දීම සීමා කරයි !


නව විදුලි සම්බන්ධතා ලබා දිම සීමා කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමහි මහතා සඳහන් කළේ, පවතින තත්ත්වය හමුවේ නව සම්බන්ධතා ලබා දිම සඳහා විදුලි බල මණ්ඩලය සතුව අවශ්‍ය කරන උපාංග නොමැති වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ය.

මේ පිළිබඳව ඉදිරියේදි මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දැනුම් දෙන බව ඒ මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...