විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට මුදල් එවීමට 'ලංකා රෙමිට්' නමින් නව ගනුදෙනු ක්‍රමයක් හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති උත්සවයකදීය.
මෙරට ඩිජිටල් ගනුදෙනු දිරිගැන්වීමේ අරමුණින් 'ලංකා QR කේතය දිවයින පුරා ප්‍රචලිත ක්‍රිරීම සඳහා වන ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විණි.
No comments:
Post a Comment