Thursday, 4 November 2021

 


රට පුරා එළවළු මිල ඉහළ යෑමත් සමඟ කොළඹ නගර සීමාවේ සුපිරි වෙළෙඳසල්වල

බෝංචි කිලෝවක් රුපියල් 350,

කැරට් කිලෝවක් රුපියල් 280 සහ

ලීක්ස් කිලෝවක් රුපියල් 340 ක් දක්වා

එළවළු මිල ඉහළ ගොස් තිබුණි.

සුපිරි වෙළෙඳසල්වල සාමාන්‍ය දිනකදී රුපියල් 40 කට පමණ අළෙවි කරන කුඩා දෙල් ගොඩියක් රුපියල් 200 ක් දක්වා ඉහළ ගොස් තිබීම කැපී පෙනුණි.

රට පුරා එළවළු සිල්ලර වෙළෙදාමේ නිතරවන්නන් පවසන්නේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල සහ කොළඹ එළවළු වෙළෙඳපොලේ එළවළු තොග මිල ඉහළ යෑම නිසා සිල්ලර මිල ද ඉහළ ගොස් ඇති බවයි.

 

යොහාන් භාසුර

 

 

 

 


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...