යාවත්කාලින නොකරන ලද පැරණි Android සහ iOS මෙහෙයුම් පද්ධති සඳහා තවදුරටත් WhatsApp භාවිත කිරීමට නොහැකි වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව Android 4.0.3 හෝ ඊට පහළ මෙහෙයුම් පද්ධති ඇති සහ iOS 9 හෝ ඊට පහළ දුරකතනවලට WhatsApp කිරීමට නොහැකි වනු ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, Android මෙහෙයුම් පද්ධති ඇති දුරකතන මාදිලි ගණනාවකට මෙන්ම iOS මෙහෙයුම් පද්ධති ඇති
දුරකතනවලට ද ජනප්‍රිය WhatsApp යෙදුමෙහි ක්‍රියාකාරිත්වය ඒ හේතුවෙන් නවතිනු ඇති බව ය.
එමෙන් ම, එම පරිශීලකයින් තම WhatsApp පණිවිඩ (chats)
back up කර නොමැති නම් ඒවා අහිමි වීමේ අවදානමක් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
WhatsApp භාවිත කළ නොහැකි Android සහ iOS දුරකතන
මාදිලි පහත සඳහන් කර ඇත.
Apple:
iPhone 6,
iPhone
6s plus,
iPhone
SE
Android (based on
phone manufacturer):
LG: Lucid 2,
Optimus
F7,
Optimus
F5,
Optimus
L3 II,
Dual
Optimus L5,
Best
L5 II,
Optimus
L5,
Dual
Best L3 II,
Optimus
L7,
Optimus
L7,
Dual
Best L7 II,
Optimus
F6,
Enact
Optimus F3,
Best
L4 II, Best L2 II,
Optimus
Nitro HD,
Optimus
4X HD and Optimus F3Q.
Huawei Ascend G740,
Ascend
Mate,
Ascend
D Quad XL,
Ascend
D1 Quad XL,
Ascend
P1 S, and Ascend D2.
Samsung: Galaxy Trend Lite,
Galaxy
Trend II,
Galaxy
SII,
Galaxy
S3 mini,
Galaxy
Xcover 2, Galaxy Core and Galaxy Ace 2.
ZTE: Grand S Flex,
ZTE
V956,
Grand
X Quad V987 and Grand Memo.
Sony: Xperia Miro,
Xperia
Neo L, and Xperia Arc S.
Alcatel, Archos 53 Platinum,
HTC
Desire 500,
Caterpillar
Cat B15,
Wiko
Cink Five,
Wiko
Darknight,
Lenovo
A820 UMI X2,
Run
F1, THL W8
No comments:
Post a Comment