Wednesday, 17 November 2021


අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල ගණන් නියම කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඖෂධ නිෂ්පාදනය,සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, ඒ අනුව අත්‍යවශ්‍ය ඖෂධ 60ක විවිධ මාත්‍රා 131ක මිල නියාමනය කර උපරිම සිල්ලර මිලක් නියම කළ බව ය.

එම ඖෂධ කිසිවක් උපරිම සිල්ලර මිලට ඉහළින් අලෙවි කිරීම නීතිවිරෝධී කටයුත්තක් වන බවද එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

යම් ස්ථානයක පාලන මිල උල්ලංඝණය කරමින් ඖෂධ අලෙවි කරන්නේ නම්, complaints@nmra.gov.lk යන විද්‍යුත් තැපෑලට ඒ පිළිබඳව පැමිණිලි කළ හැකි ය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...