Friday, 11 February 2022


ටිකට් එක 300යි! ‌

මියුසිකල් ෂෝ එක පැය 2යි! 

කොල්ලො ස්ටේජ් එකට ගල් ගහයි! 

රුපියල් 300ක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන නිවිතිගල ප්‍රදේශයේ පැවැති රාත්‍රී සංගීත සංදර්ශනයක් නැරඹීමට පැමිණි තරුණයන් පිරිසක් පැය 2ක් අවසානයේදී ප්‍රසංගය අවසන් කිරීම නිසා කෝපයට පත්ව වේදිකාවට පහර දී ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...