Sunday, 27 February 2022


 

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ සංචාරකයන්ට පීසීආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්වීම අවශ්ය නොවන බවට සඳහන් අලුත් සෞඛ්ය මාර්ගෝපදේශ සංග්රහයක් සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.
මෙම සෞඛ්ය මාර්ගෝපදේශ ලබන මාර්තු 1 වැනිදා සිට ක්රියාත්මක වන බව සෞඛ්ය අමාත්යාංශය පවසයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...