තරගයට මුහුණදීම සඳහා කණ්ඩායම මේ වන විට හොඳ සූදානමකින් සිටින බව ශ්‍රි ලංකා කණ්ඩායමේ පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදි පැවසීය.
පන්දුයැවීමේ උපක්‍රම පිළිබද ලසිත් මාලිංග ශ්‍රි ලංකා කණ්ඩායමට සහය පළ කරමින් සිටියි.
කුසල් මෙන්ඩිස් අද තරඟයට සහභාගි නොවන බැවින් කඩුළු රකින ක්‍රීඩකයා ලෙස දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට නම් කර තිබේ.
මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ජොස් ඉන්ග්ලිෂ් මංගල තරඟයට අද ක්‍රිඩා කිරිමට නියමිත අතර ඩේවිඩ් වෝනර් වෙනුවෙන් බෙන් මැක්ඩමට් ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරිමට නියමිතය.
අද තරගයට බොහෝදුරට එක්විය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්.
1 Pathum Nissanka,
2 Danushka Gunathilaka,
3 Charith Asalanka,
4 Avishka Fernando,
5 Dinesh Chandimal (wk),
6 Dasun Shanaka (capt),
7 Wanindu Hasaranga,
8 Chamika Karunaratne,
9 Dushmantha Chameera,
10 Binura Fernando,
11 Maheesh Theekshana
No comments:
Post a Comment