එහිදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටය.
ඒ අනුව අද ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්.
පැතුම් නිස්සංක
දනුෂ්ක ගුණතිලක
චරිත අසලංක
අවිශ්ක ප්‍රනාන්දු
දිනේෂ් චන්දිමාල්
දසුන් ශානක (නායක)
චාමික කරුණාරත්න
වනිඳු හසරංග
දුෂ්මන්ත චමීර
මහීෂ් තීක්ෂණ
බිනුර ප්‍රනාන්දු
No comments:
Post a Comment