Thursday, 17 February 2022


අප්රසාදයට හේතුව වෙබ් අඩවියක් වාර්තා කරයි

මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රීඩක වෙන්දේසියේදි ශ්රී ලංකා කණ්ඩයාමේ දඟ පන්දු යවන ක්රීඩක මහීෂ් තීක්ෂණ මිලදී ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කටයුතු කර තිබුණි.
ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කළේ මහීෂ් තීක්ෂණ මිලදී ගැනීමට තමිල්නාඩු ප්රාන්ත වැසින්ගෙන් හා චෙන්නායි කිංග්ස් ක්රීඩාලෝලීන්ගෙන් දැඩි අප්රසාදයක් එල්ලවී ඇති බවයි.
මහීෂ් තීක්ෂණ හමුදා නිලධාරියෙක්වීම මෙලෙස එම ප්රාන්ත වැසියන්ගේ අප්රසාදය පළවීමට හේතුවී ඇති බව එම වෙබ් අඩවිය වාර්තා කරයි.
15වන ඉන්දියන් ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය පසුගිය සති අන්තයේදී බැංග්ලෝර්හිදී පැවැත්වුණි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...