Monday, 14 February 2022



ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංග ට කොවිඩ් ආසාදිත බව වාර්තා වෙයි.


ඒ අනුව ඔහු ට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තෙවැනි 20/20 තරගයට සහභාගීවීමේ අවස්ථාව අහිමිවෙයි.


වේග පන්දුයවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ද කොවිඩ් ආසාදිතව මේ වනවිට නිරෝධායනයට යොමුකර සිටි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...