Monday, 7 February 2022


රුපියල් කෝටියකට වඩා වටිනාකමින් යුත් වාලම්පුරි දෙකක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකායේ කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට හා වාලච්චේන යුද හමුදා කඳවුරේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත එම වැටලීම සිදුකර ඇත.
ඒ අනුව ඊයේ (06) සවස 4 ට පමණ මූතුර් පොලිස් වසමේ, තාරික් පාර, නෙයිදල් නගර් ප්රදේශයේ දී අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබු වාලම්පුරි සමග වයස අවුරුදු 44ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුතුර් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...