Thursday, 17 February 2022



ඔස්ට්‍රේලියාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක විම් පෙයින් වසර ගණනකට පෙර කරන ලද නොහොබිනා ක්‍රියාවක් කරළියට පැමිණීම ත් සමග ඔහුට ගැටලු රැසකට මුහුණ දීමට සිදුව තිබේ.

ඒ, ඔස්ටේලියා ක්‍රිකට් ආයතනයේ සේවය කළ පෙනී ෆර්ගියුසන් නමැති ස්විකාවට අසභ්‍ය ඡායාරූපයක් යැවීම හේතුවෙනි.

මෙම ප්‍රශ්නය නිසා ඔහුට පසුගිය නොවැම්බර් මාසයේදි ඔස්ටේලියා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට ද සිදු විය.

එහිදි තමන් නුසුදුසු වචන සහිත කෙටි පණිවුඩයක් පමණක් පෙනී වෙත යැවූ බවට විම් පෙයින් පැවසූව ද, ඔහු සිය ලිංගේන්ද්‍රිය පෙනෙන පරිදි ගත් ඡායාරූපයක් තමන් වෙත එවූ බවට රන් ෆර්ගියුසන් ප්‍රකාශයක් හරහා අනාවරණය කර තිබිණි.


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...