Saturday, 5 March 2022


අද (05) රාත්‍රියේ සිට පැය 14 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.


ඒ අනුව කොළඹ 7, 8, 10, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට අද රාත්‍රී 8 සිට හෙට (06) පෙරවරු 10 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.


කොළඹ 2, 3, සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...