Saturday, 5 March 2022


දුම්රිය අංක 1041

මහනුවරින් පිටත්වීම - පෙ.ව. 07/00
දෙමෝදරට ලඟා වීම - ප.ව. 02/45
නවත්වනු ලබන දුම්රිය ස්ථානයන්,
🚦පේරාදෙණිය හන්දිය
🚦ගෙලිඔය
🚦නාවලපිටිය
🚦හැටන්
🚦ග්රේට් වෙස්ට(ර්)න්
🚦නානුඹය
🚦පට්ටිපොල
🚦ඔහිය
🚦ඉදල්ගස්හින්න
🚦හපුතලේ
🚦ඇල්ල
🚦දෙමෝදර
මෙම දුම්රිය නවත්වනු ලබන සංචාරක ස්ථාන [View points]
🔸හොස්ටේල් දියඇල්ල
🔸ශ්රී පාද කන්ද
🔸ශාන්ත ක්ලෙයාර් දියඇල්ල
🔸එල්ජින් දියඇල්ල
🔸සමිට් ලෙවල්
🔸අංක 18 බිංගෙය
🔸සුළං කපොල්ල (ඉදල්ගස්හින්න - හපුතලේ)
🔸කිතල් ඇල්ල දියඇල්ල
🔸ආරුක්කු 9 පාලම
🛑 අංක 1041 දුම්රිය ඉහත ස්ථානයන් වල විනාඩි 02 - 15 අතර කාලයක් නවත්වනු ලැබේ
දුම්රිය අංක 1042
දෙමෝදරින් පිටත්වීම - ප.ව. 03.40
මහනුවර ලඟා වීම - රාත්රී 09/35
🚦ඇල්ල
🚦බණ්ඩාරවෙල
🚦ඉදල්ගස්හින්න
🚦නානුඔය
🚦හැටන්
🚦නාවලපිටිය
🚦පේරාදෙණිය හන්දිය
🚦 මහනුවර
🛑අංක 1042 දුම්රිය සංචාරක නැවතුම් වල නවත්වනු නොලැබේ.
මෙම දුම්රියේ මැදිරි සැකැස්ම
පළමු පන්තියේ මැදිරි 04 ක්
දෙවන පන්තියේ මැදිරි 03 ක්
භෝජනගාර මැදිරියක්
S14 බලවේග මැදිරි කට්ටල 02 ක්
🛑සියළුම මැදිරිවල ආසන කලින් වෙන් කරවා ගත යුතුවේ.
🛑දුම්රියන් ඉහළ සහ පහළ දෙසට හුවමාරුව සිදුවන බැවින් එම තත්ත්වයට අදාල නැවතුම් ස්ථානයන් දුම්රිය ප්රමාදයන් මත සංශෝධනය විය හැක.
දුම්රියට අදාල ආසන වෙන්කිරීමේ ගාස්තු
🛑 පළමු පන්තිය
මහනුවර - ඇල්ල අතර
මහනුවර/නානුඔය - රු. 2000/=
මහනුවර/දෙමෝදර/ඇල්ල - රු. 5000/=
නානුඔය/දෙමෝදර/ඇල්ල - රු. 4000/=
ඇල්ල - මහනුවර අතර
ඇල්ල/නානුඔය - රු. 2000/=
ඇල්ල/මහනුවර - රු. 3000/=
නානුඔය/මහනුවර - රු. 1000/=
🛑දෙවන පන්තිය
මහනුවර - ඇල්ල අතර
මහනුවර/නානුඔය - රු. 1500/=
මහනුවර/දෙමෝදර/ඇල්ල - රු. 4000/=
නානුඔය/දෙමෝදර/ඇල්ල - රු. 3000/=
ඇල්ල - මහනුවර අතර
ඇල්ල/නානුඔය - රු. 1000/=
ඇල්ල/මහනුවර - රු. 2000/=
නානුඔය/මහනුවර - රු. 1000/=

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...