The whole world is tense, Everybody gets the local and international news, My goal isn't to solve the worlds problems, But I want to share The idea of 24-hour news, I thought that was the whole point with Journalism ! Best Regard, upekshawijesinghe.blogspot.com
Thursday, 24 March 2022
එංගලන්ත සුපිරි පිතිකරු ජේසන් රෝයි හට මාස 12කට අත්හිටවූ තරග දෙකක තරග තහනමක් සහ පවුම් 2500ක දඩයක් නියම කිරීමට එංගලන්ත කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබේ.ජේසන් රෝයි හට මෙලෙස දඩ සහ තරග තහනමක් පැනවීමට හේතුවූ කරුණ කුමක්ද යන්න එරට කි‍්‍රකට් ආයතනය පැහැදිලි නිවේදනයක් නිකුත් කර නොමැති අතර කි‍්‍රකට් කී‍්‍රඩාවට අගතියක් විය හැකි හෝ කි‍්‍රකට් කී‍්‍රඩාව, එංගලන්ත කි‍්‍රකට් පාලක මණ්ඩලය සහ තමන් අපකීර්තියට පත්විය හැකි ආකාරයේ හැසිරීමේ චෝදනාව ඔහු විසින් පිළිගත් බවට පමණක් එංගලන්ත කි‍්‍රකට් ආයතනය නිවේදනය කර තිබේ.
වරද පිළිගැනීම සහ යහපත් කල්කි‍්‍රයාව හේතුවෙන් තරග තහනම මාස 12කට අත්හිටවූ බවත් එය තරග දෙකකට පමණක් සීමාවන බවත් එංගලන්ත කි‍්‍රකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කර සිටී. ජේසන් රෝයි ආරම්භ වීමට නියමිත ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලිය සඳහා කී‍්‍රඩා කිරීමටද නියමිතව සිටි අතර එහෙත් එම තරගාවලියෙන්ද ඉවත්වීමට ඔහු පසුගියදා තීරණය කර තිබිණි.
Subscribe to:
Post Comments (Atom)
Removal of legal barriers for women in employment
Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...
-
The Sale Division of the Ceylon Petroleum Corporation has issued a special circular regarding the issuance of kerosene. According to the c...
-
The Public Utilities Commission says it has approved a power cut from June 2 to June 5. Accordingly, there will be a two-hour power cut on J...
-
At a press conference held today (July 7), he mentioned that 50% of the bakeries have now been completely closed. He mentioned that it is no...

No comments:
Post a Comment