Monday, 21 March 2022


කොළඹ විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයට හා මෙරට ප්රථම ජන හා නිවාස සංගණනයට වසර 150ක් පිරීම නිමිත්තෙන් රුපියල් 20ක මුහුණත වටිනාකමින් යුත් නව සමරු කාසි දෙකක් නිකුත් කෙරේ.
කොළඹ විශ්විද්යාලයේ උප කුලපති මහාචාර්ය චන්ද්රිකා එල්. විජේරත්න මහත්මිය සහ ජනලේඛන හා සංඛ්යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් පී.එම්.පී. අනුර කුමාර මහතා අද (21දා) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සමරු කාසි පිළිගැන්වූහ.
මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, නියෝජ්ය අධිපති එන්.ඩී.ජී.ආර්. ධම්මික නානායක්කාර, මුදල් අධිකාරී කේ.එම්. අබේකෝන් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...