Wednesday, 16 March 2022


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (මාර්තු 16) රාත්‍රී 8.30ට ජාතිය ඇමතීමට නියමිත ය.

මේ බව ඊයේ (මාර්තු 15) ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා තහවුරු කළේ ය.

මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ, අද දිනයේ රාත්‍රී 8.00-9.30 අතර කාලයේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොවන බව ය.

අද දිනයේ සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා සහ සවස 5.30 සිට රාත්‍රී 11.00 දක්වා පැය තුන සහ පැය දෙක හමාර බැගින් විදුලිය විසන්ධි කෙරුණ ද, රාත්‍රී 8.00 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොවේ.

ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිතව ඇත්තේ , රාත්‍රී 8.30ට ය.


තාරක සම්මාන්


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...