හෙට (16) දිනයේ සියලුම කළාප සදහා විදුලි කප්පාදුවක් සිදු කරන ලංකා විදුලිබල මණ්ඩලය පවසන අතර එය පැයකින් දීර්ඝ කිරීමටද පියවර ගෙන ඇත.
ඒ් අනුව,
‘A’ සිට ‘L’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක්
‘P’ සිට ‘W’ දක්වා කලාප අටකට පැය තුනක්
විදුලිය කප්පාදු කරයි.
‘A’ සිට ‘L’ – පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 2 යි විනාඩි 30 ක් සහ පස්වරු 6.00 සිට රාත්රී 11.00 දක්වා පැයයි විනාඩි 15 ක්
‘P’ සිට ‘W’ – පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය දෙකක් සහ පස්වරු 5.00 සිට රාත්රී 9.00 දක්වා පැයක් විදුලිය කැපීමට නියමිතය.
කෙසේවෙතත් හෙට රාත්රී 8.30ට ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිතය
No comments:
Post a Comment