Tuesday, 15 March 2022


ඩොලර් අර්බූදය මහා අවුලක් වෙයි!

බෙහෙත් ගෙන්වන්නත් බැරිවෙයි!

ඉන්දියාවෙන්-චීනයෙන් ණයට බෙහෙත් ඉල්ලයි!

ඖෂධ වර්ග 60 ක මිල සංශෝධන කරමින් සෞඛ්ය අමාත්යංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඩොලර් ගැටලුව හේතුවෙන් ඖෂධ ආනයනයට ගැටලු මතුව තිබීම නිසා ආනයනකරුවන්ගේ ඉල්ලීම මත මෙම මිල සංශෝධනය කිරීමට පියවර ගත් බව සෞඛ්ය අමාත්යංශයේ නිලධාරියෙක් පැවැසීය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...