Friday, 4 March 2022

 

මොන්ටෙරේ විවෘත ටෙනිස් තරගාවලියේදී යුකේරන ජාතික එලීනා ස්විටොලිනා සහ රුසියානු ජාතික ඇනස්ටේෂියා පොටපෝවා අතර පැවැති තරගයේදී තරග වට 2-0කින් ජය හිමිකර ගැනීමට යුකේරන් ටෙනිස් තරුව එලිනා ස්විටොලිනා සමත් වූවාය. එ් අනුව අදාළ තරග ජයගරහණයෙන් ලද මුදල යුකේරන හමුදාවට පරිත්යාග කිරීමට එලීනා තීරණය කර තිබේ.
මෙක්සිකෝවේ මොන්ටෙරේ හි පැවැති අදාළ තරගයේදී පළමු වටය 6-2ක් ලෙස ජයගත් එලීනා දෙවැනි වටය 6-1ක් ලෙස ජය ගත්තේය. අනතුරුව තරග ජයගරහණයෙන් පසු තමාගේ හදවතට අත තබා පේරක්ෂකයින්ට අත දිගුකරමින් ආචාර කර සිටියාය. ‘මම මගේ රට වෙනුවෙන් අරගලයක යෙදී සිටිමි. මෙය මට සුවිශේෂි තරගයක්. මේ මොහොතේ මම ඉන්නේ කනගාටු දායක මනෝභාවයකින්. නමුත් මෙහි ටෙනිස් කීරඩා කිරීම ගැන සතුටුයි’ යැයි තරගයෙන් අනතුරුව පැවැති මාධ්ය සාකච්ඡුාවකට එක්වෙමින් එලීනා කියා සිටියාය.
කෙසේ වෙතත් එලීනා මීට පෙර රුසියානු කීරඩිකාව සමගින් කීරඩා කිරීම පරතික්ෂේප කර තිබුණු අතර තරගාවලියෙන් ඉවත් වෙන බවටද පරකාශ කර තිබිණි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...