Monday, 21 March 2022


ශ්රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට සහාය ලබා දීම සඳහා චීනය විසින් ඩොලර් බිලියන 2.5 ක ණය ආධාරයක් ලබා දීමට සලකා බලමින් සිටින බව ශ්රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් මහතා පවසයි.

අද (21) කොළඹ දී පැවතී මාධ්ය හමුවකට එක්වෙමින් චීන තානාපති චී චෙන්හොන්ග් මහතා පවසා සිටියේ භාණ්ඩ මිල දී ගැනීම සඳහා අමරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් සහ තවත් ඩොලර් බිලියනයක ණය මුදලක් මෙරටට ලබා දීමට සලකා බලමින් සිටින බවයි.
කෙසේ වෙතත් මෙම ණය මුදල ලබා දෙන්නේ කෙදින ද කුමන ගිවිසුමක් මත ද යන්න මෙතෙක් අනාවරණය කර නොමැත.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...