Monday, 21 March 2022


චීනයේ ටෙන්ෂියාන් ප්රදේශයේදී මගීන් 132 ක් රැගත් ගුවන් යානය අනතුරට ලක්වූ අවස්ථාවේ CCTV දර්ශන පෙළක් විදෙස් මාධ්ය වාර්තාකර තිබේ.

චයිනා ඊස්ටර්න් ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ මෙම ගුවන් යානය ටෙන්ෂියාන්හිදී එක්වරම කඩා වැටී ගිනි ගැනීමට ලක්ව අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළේය.
යානය ගුවන් ගත වී පැයක පමණ කාලයකට පසුව අනතුර සිදුව තිබුණි.
විදෙස් මාධ්ය වාර්තා කළේ අදාළ යානය අනතුරට ලක්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විපතට පත්වූවන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවය

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...