Thursday, 24 March 2022

වේගවත් ම ටෙස්ට් ලකුණු 8000 රැස් කළ පිතිකරුවන් 5 දෙනා
 

ඔස්ට්‍රේලියාවේ විශිෂ්ට පිතිකරුවෙකු වන ස්ටීවන් ස්මිත් එරටින් බිහිවූ අතිදක්ෂ පිතිකරුවෙකි.

32 හැවිරිදි ස්ටීවන් ස්මිත් අද දිනයේදී සිය නම ඉදිරියෙන් තව ත් වාර්තාවක් ලියා තැබීමට සමත් විය.

ඒ, ජාත්‍යන්තර ටෙස්ට් තරග ඉතිහාසයේ වේගවත් ම ලකුණු 8000 රැස් කරමිනි.

ඔහු අද එම සීමාව පසු කළේ, සිය 151 වන ටෙස්ට් ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටියදි ය.

තරග 84කදී ලකුණු 7934ක් ලබා සිටියදී ඔහු මෙම තරගයට සහභාගි විය.

මීට පෙර වේගවත් ම ලකුණු 8000 වාර්තාවට හිමිකම් කීවේ, ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාර යි.

ඒ අනුව, වන් ස්මිත් පළමු වන ස්ථානයට පත් වූ අතර කුමාර් සංගක්කාරට දෙවන ස්ථානය හිමි වී තිබේ.


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...