Wednesday, 23 March 2022


ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ අගය තවදුරටත් බාල්දු වෙමින් ඇති බව මුදල් වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

බලපත්රලාභී වානිජ බැංකු විසින් අද (23) දින ප්රකාශයට පත්කර ඇති විනිමය අනුපාතයන් ට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 300ට ආසන්න වී ඇති බව ඇතැම් බැංකු සඳහන් කරයි.
පහත දැක්වෙන්නේ මෙරට බලපත්රලාභී වානිජ බැංකු කිහිපයක දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව අද (23) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දැක්වුණු ආකාරයයි
ලංකා බැංකුව - රු. 285.00
මහජන බැංකුව - රු. 289.99
කොමර්ෂල් බැංකුව - රු. 285.00
සම්පත් බැංකුව - රු. 290.00
සෙලාන් බැංකුව - රු. 290.00
හැටන් නැෂනල් බැංකුව - රු. 285.00
නේෂන් ට්රස්ට් බැංකුව - රු. 285.00
ඩී එෆ් සී සී - රු. 287.00
එන් ඩී බී - රු. 292.00
අමානා බැංකුව - රු. 299.00

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...