Thursday, 3 March 2022

අද සිදු කළ නව කැබිනට් සංශෝධනයේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාට කැබිනට් අමාත්‍ය ධූර අහිමි වී තිබේ.

මෙම සංශෝධනය සිදු කෙරුණේ, මුළු රට ම හරි මගට" යන මැයෙන් ඉහත සඳහන් කළ පක්ෂය දෙක ඇතුළු පන්ස 11ක එකතුවෙන් ඊයේ සමුළුවක් පැවැත්වීමෙන් පසුව වීම විශේෂත්වයකි.

එම සමුළුවේදී විමල් විරවංශ මහතා රටේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂි මහතාට දැඩි විවේචන එල්ල කළේ ය.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්...

 


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...