Thursday, 3 March 2022




යුක්‍රේන ආක්‍රමණයට එරෙහිව රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන සහ ගෑස් මිල විශාල ලෙස ඉහළ යමින් තිබේ.

ඒ අනුව, වසර 10ක කාලයක් තුළදී බොර තෙල් සඳහා නියම වූ ඉහළ ම මිල අද වාර්තා විය. බ්‍රෙන්ට් වෙළෙඳ පොළේ බොර තෙල් බැරලයක මිල අද දිනයේදි අමෙරිකානු ඩොලර් 119 දක්වා ඉහළ ගියේ

ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් සැපයීමෙන් දෙවන ස්ථානය රුසියාවට හිමි වී තිබූ අතර ස්වාභාවික වායු සැපයීමේ පළමු ස්ථානය ද රුසියාව සතු ය.

රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් එරටින් බොර තෙල් සහ ගෑස් සැපයීම සිදු නොකරන හෙයින් ඒවායෙහි මිල ගණන්වලට එය දැඩිව බලපා ඇත.

 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...